ක්රි:පු 250-210 දි දේවානමපියතිස්ස රජතූමා විසින් මහමෙවිනා උයනේ රෝපණය කරන ලදි
ලොව පැරණිතම ලිඛිත ඉතිහාසයක් හිමි වෘක්ෂය වෙ.
ක්රි:පු 246 දි දඹදිව සිට සංඝමිත්තා තෙරණිය උදුවප් පෝ දින ලංකාවට වැඩමවා දේවානාර්මපියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙර්වනා උයනේ රෝපනය කරන ලදි. පරිවාර බෝධින් 41 ක් පිහිටා ඇති අතර බෝධිය පොලව මර්ටටමින් අඩි 21 ක් උස අඩි 71-57 ප්රමාණයේ තැනිතලාවක් මත පිහිටා ඇත.