ක්‍ර :පු දි210දේවානර්‍ම පියතිස්ස රජතූමා විසින් කරවන ලද මෙම දාගැබෙහි බුදුරදුන් ගේ හකූ ධාතූව නිධන් කොට ඇත.
බුදු සසුන පිහිට වු පසු ලක්දිව ස්ථාපනය කල මුල්ම ස්ථුපය ර්‍වෙ . දේවානර්‍මපිසතිස්ස රජුගේ ණිර්මාණයකි . බුදුන් වහන්සේගේ දකූණු හකූ ධාතූව තැන්පත් කල මෙම සැය අඩි 11.4 උස කවාකාර ර්‍වෙදිකාවක් මත පිහිටුවා ඇති අතර අඩි 63 උස්වු විශ්කර්‍මභය අඩි 59 ක් වු ඝණ්ඨාකාර ඵෛත්‍යකි . මෙය හතර බුදුරැවන් විසින්ම පරිහරණය කළස්ථානයකි. මෙහි මුල් හැඩය ධාන්‍යාකාර වන අතර 1862 දී ප්‍රතිසංස්කරණය කොට ඇත. ථුපාරාමය මහා විහාර වාසී භික්ෂුන් හට වාසය කිරීම සඳහා ර්‍වෙන් වී ඇතැයි ද ර්‍මෙ වටා ඵෛත්‍ය සරයක් වු බවද විස්වාස කෙරේ.