සඳකඩ පහන


ක්‍රි:පු 8-10 සියවසට පමණ අයත් මෙය දැනට  ලංකාවෙ හමුවි ඇති  උසස්ම සඳකඩ පහන ලෙස සැලකේ.

අර්ධ කවාකාර නිර්මාණයකි  මධ්‍යයේ  නේලුමක්ද , පසුව  පියවැල් පේලියක්ද , වර්‍මෙ සිට  දකුණට  දිව යන  හොටින් මලක් පොහොර්‍ටටුවක්  හා කොළයක් ගත්  හංසයින් පේලියක්ද, නැවත ලිය වැලක්ද . අවසානයේ ගිනිසිථ පෙලක්ද  කැටයර්‍ම කොට  ඇති මෙය වෙහර විහාරයන්ට  ඇතුලු වන පිය ගැට  පෙළ පාමුල පිහිටා  ඇත ර්‍මෙ සැම කැටයමකම විශාල අරැතක් ඇත.