ක්‍රි:පු 161 දි දුටුගැමුණු රජතූමා විසින් කරවන ලද මෙම දාගැබෙහි රජුගේ සධාතුක කුන්නායුධය නිදන්කොට ඇත.
ක්‍රි:පු 161-137 දක්වා රජකල දුටුගැමුණු රජුගේ ප්‍රථම දාගැබ ණිර්මානයවෙ.
මුල් කල උස අඩි 200කි. වර්තමාණ උස අඩි 192කි. විශ්කර්‍මබය අඩි 141 කි. පාදයේ විශ්කර්‍මබය අඩි 168කි.