ග්‍රී මහා බෝධින් වහන්සේ


 ක්‍රි:පු  250-210 දි දේවානමපියතිස්ස  රජතූමා විසින්  මහමෙවිනා  උයනේ රෝපණය කරන ලදි

ලොව පැරණිතම ලිඛිත ඉතිහාසයක් හිමි වෘක්ෂය වෙ.
ක්‍රි:පු 246 දි දඹදිව සිට සංඝමිත්තා තෙරණිය උදුවප් පෝ දින ලංකාවට වැඩමවා දේවානාර්‍මපියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙර්‍වනා උයනේ රෝපනය කරන ලදි. පරිවාර බෝධින් 41  ක් පිහිටා ඇති අතර බෝධිය පොලව මර්‍ටටමින් අඩි 21 ක් උස අඩි 71-57 ප්‍රමාණයේ තැනිතලාවක් මත පිහිටා ඇත.