ඉසුරැමුණි විහාරය



ඉතාමත් උසස් කලා නිර්මාණ  නිර්මාණ රැසකින්  සමත් සමන්විත  ඉසුරැමුණි  විහාරය  වු කලී සුන්දර  පිහිටිමකින්  හා  රම්‍ය වටපිටාවකින්   හේබි ස්ථානයකි .

 දෙවන පැතිස්  රජතුමා  (ක්‍රි:පු 250-210 ) විසින් ලක්දිව ගොඩනගන  ලද ප්‍රථම  මෙයයි  . රජතුමාගේ ඉසුරැමතුන් 500  ක්  මහ  තේරැන්  වහන්සේ  වෙතින් පැවදිබව ලබා වැඩ සිටි  තැන  ඉසුරැමුණිය නමින්  ප්‍රසිද්ධ විය. මෙය විශාල  පර්වතයකින් හා  රමණිය  පොකුණකින් යුක්ත වුවකි. මෙහි  ලෝක ප්‍රසිද්ධ  කැටයර්‍ම වන මිනිසා සහා අශ්ව  හිස කැටයම    ඉසුරැමුණි පෙර්‍ම යුවලද   දක්නට ඇත.