මිරිසවැටිය


ක්‍රි:පු 161 දි දුටුගැමුණු රජතූමා විසින් කරවන ලද මෙම දාගැබෙහි රජුගේ සධාතුක කුන්නායුධය නිදන්කොට ඇත.

ක්‍රි:පු 161-137 දක්වා රජකල දුටුගැමුණු රජුගේ ප්‍රථම ‍   ‍‍දාගැබ  ණිර්මානයවෙ.

මුල් කල උස අඩි 200කි. වර්තමාණ උස අඩි 192කි. විශ්කර්‍මබය අඩි  141 කි.  පාදයේ විශ්කර්‍මබය අඩි 168කි.

 ස්ථුපයේ පැත්තක අඩි  275 ක් දිග මළුවක්  පිහිටා ඇත. රජුගේ සර්වඥධාතුන් නිධන් කල ජය කොත්තය නිධන්කොට ඇත . 1993 ජුනි 4 දින ප්‍රතිසංස්කරනය කර විවෘත කරන ලදී