රැවන්වැලි මහා සැය



ක්‍රි:පු 137 දි පමණ දුටුගැමුණු රජතූමා විසින් කරවන ලද මෙම දා ගැබෙහි උස අඩි388 ක් පමණ වේ.
ක්‍රි:පු 137 දිපමණ දුටුගැමුණු රජු විසින්  අඩි180 ක් උස් වු ද ද්‍රෝණයක සර්වඥධාතූ නිධන් කොට රැවන්වැලි මහා ස්ථුපය නිර්මානය කරවන ලදි. වර්නමාන  උස අඩි 942 ක්. වන අතර  විශ්කර්‍මභය අඩි300 කි. පරිමානය  අඩි 457 කි. රන් ආලේපිත කොත හා ඵුඩා මාණික්‍ය අඩි 25 ක් උස්  වු  අතර ස්ථප ප්‍රතිසංසකරණය කොට යලි  කොත පළඳවන ලද්දෙ 1940 ජුනි 17 දිනය. 1893 දි නාරන්විට සුමනසාර හිමි ගරාවැටුණු වෙහෙර ප්‍රෙද්ශවාසීන් සමග ප්‍රතිසංස්කරණය කිරිම ඇරඹිය.