ලංකාරාමය


 ක්‍රි:පු 89. 77 දි වලගර්‍මබා රජතූමා විසින්  කරවන ලද මෛ දාගැබ පුරාණයේ වටදාගෙයක් ලේසින්ද පැවතින

වලගර්‍මබා රජු තම අග බිසව වු සෝමා දේවියට උපහාර පිණිස කල නිර්මාණයකි . සෝමා දේවිය සොලින් පැහැරගෙන  ගිය  පසු  ඉන්දියාර්‍වෙ  ලංකා දේවිය  ලෙස ප්‍රචලිත  විය. මෙහි සෝමාදේවියට අයත් අගනා මාණික්‍යයක් නිදන් කොට  තිබිම මත මනිසෝමාරාමය නමීනද හැඳන් විය . සිල සෝබා කන්ථක  යන  නමින්ද  හැඳන්වෙ. පොලව මර්‍ටටමීන් අඞි  10 ක උස  ර්‍වෙදිකාවක  පිහිටි සැය විශකර්‍මභය  අඞි  45 කි. මෙය අභයගිරියේ  භික්ෂුණාන් වෙනුවෙන් වෙන් වු අතර සැය  වටා ගල්  කනු මත ‍ඓතීය ඝරයක්  (පියස්සක්) වු බවට විශ්වාසකෙරේ