කුර්‍ටටර්‍ම පොකුණ







ක්‍රි:පු 7-9 පමණ සියවසට අයත් මෛ පොකුණු යුගලය අභයගිරි විහාරවාසි භීක්ෂුන්ගේ ප්‍රෙයා්ජනය සඳහා තානා ඇත
                                                                                           
මෛ පොකුණු දෙක  එකට යාබදව  පිහිටි  නිසා කුර්‍ටටර්‍ම පොකුණ ලෙස හදුන්වයි.

එක් පොකුනක් අඩි 132ක් දික් වු අතර  අනෙක අඩි 91 ක් දිගය. පොකුණු දෙකේම පළල එක  සමානය . පෙකුණු  දෙක අතර දුර  අඩි 18කි . ලොකු  පොකුණ  අඩි 17 ක් ගැඹුරැ වන අතර  කුඩා  පොකුණ අඩි 14 ක් ගැඹුරැය . කුර්‍ටටර්‍ම පොකුණටද  ජලය  සැපයුර්‍ම මාර්ගයක්  සකසා ඇත. එ වතුර පිරිසිදු වී ක්‍රමයෙන් පොකුණු දෙක අතර හුවමාරැ වන ආකාරයට සාදා ඇත.