ලෝවාමහාපාය



ක්‍ර:පු 161:137 දි දුටුගැමුණු රජතූමා විසින් කරවන ලදි මෙම ගොඩනැගිල්ල මහ විහාර වාසි භික්ෂුන්ගේ උපෝසථාරසය විය
 ලෝවාමහාපායේ අද ඇත්තේ ගල්තණු පමණි. ක්‍රි:පු 161-137 අතර කාලයේ දි රජ කල දුටුගැමුණු රජු විසින් ඉදි කල මහල් 9 කින් යුත් පොහොය කර්ම සඳහා වු  ගෙඩනැගිල්ලකි. මෙහි පියස්ස ලෝහයෙන්  නිමවු හෙයින්    
මෙම නම ලැබි ඇන. මෙහි පැන්තක දිග අඩි150 වු චතූරස්‍රාකාර ගොඩනැගිල්ලකි. මෙය ගල්කනු 1600 ක්
 උපයෝගිකර තැනු අතර ඵහි කවුලු 1000 ක් පමන පිහිටි බව පැවසේ. ගින්නක් ඇති වී මුලුමනින්ම විනාශ වු බව සැක කෙරේ