අභයගිරි ස්ථුපය


ක්‍රි:පු 89-77 දි වලගර්‍මබා රජතූමා විසාන් කරවන ලද මෙම දාගැබෙහි උස අඩි 350 ක් පමණ ර්‍මෙ.
ලංකාර්‍වෙ දෙවන විශාල ස්ථුපය වන අතර වලගර්‍මබා රජු විසින් ක්‍රි:පු 1 වන සියවසේ නිර්මාණය කරන ලදී.
මෙම ස්ථුපය බුද්ධ පාද ලාංජනයක් මත පිහිටවු බවත් ස්ථුපය අඩි 400 ක් උස් වු  බවත්  පාහියන් වාර්තාවල  පැවසේවර්තමාන උස අඩි 235 කි . පාදමයේ විශ්කර්‍මභය අඩි 310 කි . අභයගිරි සංකිර්ණය එක්තරා යුගයක  ලොව පිහිටි විශිෂ්ඨතම බෞද්ධ ශිල්පායනයක් වු අතර අක්කර 50 ක් පුරා පැතිරැණු  විහාර සංකිර්නයේ භික්ෂුන් 5000 පමන වාසය කර ඇත.