ථුපාරාමය


    ක්‍ර :පු  දි210දේවානර්‍ම පියතිස්ස රජතූමා විසින් කරවන ලද මෙම දාගැබෙහි බුදුරදුන් ගේ හකූ ධාතූව නිධන් කොට ඇත.

බුදු සසුන පිහිට වු  පසු ලක්දිව ස්ථාපනය කල මුල්ම ස්ථුපය ‍ර්‍වෙ . දේවානර්‍මපිසතිස්ස රජුගේ ණිර්මාණයකි . බුදුන් වහන්සේගේ දකූණු හකූ ධාතූව තැන්පත් කල මෙම සැය අඩි 11.4 උස කවාකාර ර්‍වෙදිකාවක් මත පිහිටුවා ඇති අතර  අඩි 63 උස්වු විශ්කර්‍මභය අඩි 59 ක් වු ඝණ්ඨාකාර ඵෛත්‍යකි . මෙය හතර  බුදුරැවන්  විසින්ම පරිහරණය කළස්ථානයකි. මෙහි මුල් හැඩය ධාන්‍යාකාර වන අතර  1862 දී ප්‍රතිසංස්කරණය  කොට ඇත. ථුපාරාමය මහා විහාර වාසී  භික්ෂුන් හට වාසය කිරීම  සඳහා ර්‍වෙන් වී ඇතැයි ද ර්‍මෙ වටා ඵෛත්‍ය සරයක් වු බවද විස්වාස කෙරේ.